හිරුණිකාගේ නිල facebook ගිණුම hack කරයි

0
459

සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිල facebook ගිණුම කිසියම් පිරිසක් විසින් hack කර එහි facebook story සඳහා අසභ්‍ය දර්ශන වරින්වර මුදා හැරීමක් සිදුකරමින් සිටින බව අප කළ විමසීමකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.

මේ වන විටත් යතා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් තම facebook ගිණුම hack කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට සූදානමක් ඇති බව ඇය වැඩිදුරටත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here