කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට එනම් (22,23) යන දිනයන්ට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී තීරණය කළේය.
මේ අනුව පාර්ලිමේන්තුව හෙට (22)සහ අනිද්දා (23) පමණක් රැස් වනු ඇත.