ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බන්දුල පද්මකුමාර මහතා අද අභාවප්‍රාප්ත වී ඇත. වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය යන විට 71 වන වියේ පසුවිය.
කලක් ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කල ඒ මහතා මුද්‍රිත මාධ්‍ය කලාව විද්‍යුත් මාධ්‍ය තුලින් ජනතාව හමුවට ගෙනෙමින් මෙරට මාධ්‍යවේදය නවමු මගකට යොමුකරමින් විශිෂ්ඨ මෙහෙවරක් සිදු කල ප්‍රවීන මාධ්‍යවේදියෙකි.