නිව් යෝර්ක් ටයිම්ස් OpenAI, Microsoft වෙත නඩු පවරයි

0
126

නිව් යෝර්ක් ටයිම්ස් විසින් සිය ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් OpenAI සහ Microsoft වෙත නඩු පවරා තිබෙනවා.

ඒ, චැට්බෝට් පුහුණු කිරීම සඳහා අදාළ සමාගමේ දත්ත භාවිතා කර ඇති බව පවසමින්.

මෙසේ ප්‍රකාශන හිමිකම් කඩ කිරීම හේතුවෙන් නිව් යෝර්ක් ටයිම්ස් වෙත අහිමි වූ වටිනාකම බිලියන ගණනක් වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here